නිකනුත් පුළුවන් තමා, නමුත් බ්ලොග් එකේ බර ජංගම දුරකථන browser එකට බර වැඩි නිසා ලේසියෙන් ලෝඩ් වෙන්නෙ නම් නෑ. ලෝඩ් වෙන්න හුඟක් වෙලා යනවා වගේම හරියට දුරකතනයේ තිරයට ගැළපෙන්න පෙන්නන්නෙත් නෑ.
ඉතින් මෙන්න ඒකට විසඳුම.
ඔබගේ බ්ලොග් අඩවිය ජංගම අන්තර්ජාලය හරහා පහසුවෙන් බලන්න සකසා ගන්නෙ මෙහෙමයි.
යන්න බ්ලොග් අඩවියේ Design > Edit html
ඊට පස්සෙ මෙන්න මේ කෝඩ් එක හොයාගන්න.
<b:include data='blog' name='all-head-content'/>
මේ පහළ තියෙන කෝඩ් එක, ඒකට පහළින් පේස්ට් කරන්න.
මේ පහළ තියෙන කෝඩ් එක, ඒකට පහළින් පේස්ට් කරන්න.
<meta content='IE=EmulateIE7' http-equiv='X-UA-Compatible'/>
<b:if cond='data:blog.isMobile'>
<meta content='width=device-width, initial-scale=1.0, user-scalable=0' name='viewport'/>
<b:else/>
<meta content='width=1100' name='viewport'/>
</b:if>
දැන් කෝඩ් එක සේව් කරන්න.
එච්ච්රයි. දැන් ඔබේ බ්ලොග් අඩවිය ජංගම දුරකථන හරහා ඉතා වේගයින් බලාගන්න පුළුවන්.

මේ කෝඩ් එක රහස් තීන්තෙන් නේද ලියල තියෙන්නේ?
ReplyDeleteපොඩි අවුලක් වෙලා තිබ්බ, ඔන්න ඒක හැදුව. :)
ReplyDeleteඑල එල..
ReplyDeleteමමත් හරියට මැ බ්ලොග් එකට mobile එකෙන් යනවා.හරි ලොකුයි.බලන්න ඔනේ මේක හොඳ ද කියලා....