Wednesday, May 26, 2010

ට්විටරය තුළ files share කරන්න

FileTwt කියන්නෙ Twitter Application එකක්,. ඔයාලට ඒකට ෆයිල් අප්ලෝඩ් කරල ඒව ට්විටරය තුළ බෙදා හදා ගන්න පුළුවන්. ෆයිල් එක ප්‍රයිවට් තියාගෙන ඒක අනිත් අයටත් දෙන්න ඕනෙ නම් ඒකෙ ලින්ක් එකක් ඩිරෙක්ට් මැසේජ් එකක් විදිහට යවන්නත් මේකෙම පහසුකම් තියෙනව.


No comments:

Post a Comment

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.