LiveDrive කියන්නෙ ඔන්ලයින් ෆයිල් හොස්ටිං වෙබ් අඩවියක්. backup, sharing, mobile access හා web portal එකකුත් තියනව ඔබගේ ගොනු කලමණාකරණය කරගන්න. මේවාට අමතරව ඔබගේ පරිගණකයේ වෙනමම හාඩ් ඩ්රයිව් එකක් විදිහට මේක පෙන්නනව. ගොනු උඩුගත කරන්න හරිම ලේසී, කරන්න තියෙන්නෙ ෆයිල් එක ඇදගෙන ඇවිල්ල ඒක උඩට අතාරින එක විතරයි.
වෙබ් අඩවියට යන්නෙ නැතුව ඔයාගෙ ෆයිල් ටික කලමණාකරනය කරගන්න පුළුවන්. හරියට පෙන් ඩ්රයිව් එකක් වගේ තමා වැඩ කරන්නෙ.
කොහොමද මේකෙ විශ්වාසනීය භාවය?
ReplyDeleteසමා වෙන්ඩ, ඒක ගැන නම් කියන්න දන්නෙ නෑ.
ReplyDeletegoogle drive ඒකෙනුත් මේ වෑඩේ ක්රන්න පුළුව්වන්
ReplyDeleteඔව්, බැරි කමක් නෑ. Gdrive එක ඉන්ස්ටෝල් කරගත්තම මාරම ලේසී, ඒත් ඉතින් ඉඩකඩසීමිතයි.
ReplyDelete14DAYS TRIAL ඒකක් ෙන් ෙදන්ෙන.
ReplyDeleteකණගටු දායක ලෙස "ඔව්". skydrive කියලත් එකක් තියෙනව, ඒකත් බලන්න. ලොකු ලොකු ඉඩ දෙන හුඟක් ඒව free දෙන්නෙ නෑ නෙ.
ReplyDelete