සිංහල හින්දු අළුත් අවුරුද්දට තියෙන්නෙ තව දවස් 4යි නෙව. දැන් මේ ඒකට ලක ලෑස්ති වෙන ගමන්. මගෙ බ්ලොග් එකට අවුරුද්දට අළුත් ඇඳුමක් මහන ගමන්. ඒක මහල ඉවර උනාම (ඇත්තම කිව්වොත් දැනටම මහල ඉවරයි වගේ තමා, ලිපියක් ලියන පරක්කුව තියෙන්නෙ), ඒක අන්දල අළුත් ලිපියකුත් එක්කම එන්නම්කො.
මම කල්පන කළේ ඇඳුම අවුරුද්දට ඉස්සෙල්ල අන්දනවද, පස්සෙ අන්දනවද කියල. ඔයාලගෙ අදහස් කොහොමද?

No comments:
Post a Comment
ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.