Sunday, February 7, 2010

විභාග ඉවරයි - යළි බ්ලොග්කරණයට...

විභාග වැඩ ඔක්කොම ඉවරයි, දැන් ඉතින් ටික කලයක් ටිකක් නිදහසේ හිටියැකි. ඒ අතරෙ බ්ලොග් එකටත් ලිපි ටිකක් ලියන්න බලාපොරොත්තුවෙන් ඉන්නව, විශේෂ ලිපි ටිකක් ලියන්න බලාපොරොත්තු වෙනව web 2.0 තාක්ෂණය භාවිතා වන වෙබ් අඩවි ටිකක් ගැනත් කියන්න හිතාන ඉන්නව.
එහෙනම් ඉදිරියට මගෙ ලිපි පෙළක් බලාපොරොත්තු වන්න.

3 comments:

  1. සද්ද් ඇති. දැන් එහෙනම් පෙන්නාපන් වැඩ කිඩ.... (විහිළුවට )
    එල.

    /බිඟුවා...!

    ReplyDelete
  2. අම්මෝ ඇති යන්තම්.. එහෙනම් ආයෙ කට්ටියගෙ වැඩ බලාගන්න පුලුවන් :p

    ReplyDelete

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.