මේ තවත් වෙබ් අඩවියක් ගැන විස්තරයක්. ඔබේ බ්ලොග් අඩවිය ප්රසිද්ධ කරගන්න පුළුවන්, තව කියවන්නන් ටිකක් එකතු කරගන්න පුළුවන් ක්රමයක්.
ඔබට තියෙන්නෙ මෙම අඩවියට ඔබේ බ්ලොග් අඩවියේ ලිපිනය දීල එයාල දෙන widget එක ඔයාලගෙ බ්ලොග් අඩවියට එකතු කරගන්න එක විතරයි.
පොඩි review එකකින් පස්සෙ එයාල ඔයාගෙ බ්ලොග් අඩවියත් එයාලගෙ බ්ලොග් ඩිරෙක්ටරියට එකතු කර ගන්නව. ඊට පස්සෙ වෙන අඩවි වල තියෙන මෙම widget එකේ ඔයාලගෙ බ්ලොග් එකේ ඇඩ් එකක් යනව. (ඔයාලගෙ බ්ලොග් එකේ වෙන අයගෙ බ්ලොග් ගැන ඇඩ් එකක් යනව).
මෙම සේවය නොමිලේ ලබා දෙන්නක්.නමුත් මුදල් ගෙවල වඩා හොඳ දේවල් ලබා ගන්න පුළුවන්.
මෙන්න මේ වගේ එකක් තමයි ඔයාලගෙ බ්ලොග් එකට එකතු කරගන්න තියෙන්නෙ. (තාම approve වෙලා නැති නිසා මේකෙ යන්නෙ එයාලගෙ ඇඩ් එකක්)
ගිහිල්ලම බලන්නකො.
http://www.blogupp.com/