Friday, December 25, 2009

සුභ නත්තලකට ආසිරි!!!




මම ක්‍රිස්තියානි නම් නෙමෙයි, එහෙමයි කියල නත්තලට සුභ පතන්න තහනමක් නෑ නෙ, නේද?
හැමෝටම සුභ නත්තලක් වේවා!!!
එන්න තියෙන නව වසරත් සාර්ථකත්වයේ වසරක් වේවා!!!

1 comment:

  1. සුභ නත්තලක් හා සුභ නව වසරක් වේවා..!!

    ReplyDelete

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.