Monday, November 2, 2009

මෙ ජීවිතය බේරා ගනිමු


මේ අපේ කැම්පස් එකේ අපිට යට බැච් එකක කොල්ලෙක්, නම අසංක. ඔහුට වකුගඩු ආබාධයක් තිබෙනව, පොඩ්ඩක් උදව් කරමු නේද? 



මගෙ ඉංග්‍රීසි බ්ලොග් එකේ වැඩි විස්තර තියෙනව, පොඩ්ඩක් කියවල, පොඩි උදව්වක් දෙන්න පුළුවන් නම් ලොකු පිනක් වේවි. මම මේක දාන්න ටිකක් කල් ගියා, ඒ සම්බන්ධයෙන් සමාව අවසර.
මෙන්න ලින්ක් එක.

No comments:

Post a Comment

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.