Monday, August 24, 2009

මළ ගෙදර ඉවරයි


මළ ගෙදර වැඩ නම් ඉවරයි, දැන් හරි මහන්සියි. කකුල් දෙක රිදෙන එක තමා ඔක්කොටම වඩා. නිදි මතකුත් තියෙනව. ගොඩ දෙනෙක් ආව. පැමිණි නොපැමිණි මට වචනයකින් හරි සංග්‍රහ කරපු හැමෝටම පිං. අපේ නැන්දට නිවන් සුව ලැබේවා කියල මම පතනව...


3 comments:

  1. නැන්දට නිවන් සුව ලැබේවා!!!

    ReplyDelete
  2. නිවන් සැප ලැබේවා කියල මමත් ප්‍රාර්ථනා කරනව සහෝදරයා..!

    ReplyDelete
  3. නැන්දට නිවන් සැප ලැබේවා.. :-(

    ReplyDelete

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.