කොටස් වෙළඳපල ආයෝජනය
කොටස් වෙළඳපල ආයෝජනය කරල මල කරදරයක් වෙලා තියෙන්නෙ. අපි මොකක හරි කොටස් ටිකක් ගත්තොත් ඒක ඊට පස්සෙ ඉහළ යන්නෙ නෑ. පහලම තමයි. ඉතින් අලාභම තමයි. මොනව කරන්නද බලා ඉන්නව ඇරෙන්න. බලමුකො කවද හරි නගින්නෙ නැතැයි මිල ගණං. අද ගෙදර හිටියට වැඩක් නෑ, ඇයි ඉතින් වෙළඳාමක් කරගන්න මිල ගණං නගින්න එපැයි. දැන් කොළඹ කොටස් වෙළඳපල 0.33% කින් පහළ බැහැල තියෙන්නෙ.
කොටස් වෙළඳපල ආයෝජනය කරන්නෙ කොහමද?
ReplyDeletewww.guidetocse.com බ්ලොග් අඩවිය බලන්න. ඒකෙ තියෙනව විස්තර.
Delete