ඔන්න ඒ අස්සෙ "වසරේ හොඳම කණිෂ්ට නව නිපැයුම්කරුවා" (Junior New Inventor of the Year) තේරීමේ තරඟයේ වැඩ කටයුතුත් වැටිල, අවසන් 450 දෙනාගෙන් ඊලඟ වටයට යන 100 දෙනා තේරීමේ තරඟ 9 වෙනිද පටන් ගන්නව, ඒකෙ විනිශ්චය වැඩත් කරන්න වෙලා. අවුරුදු 2ක් කරපු එකනෙ, අමාරු වෙන එකක් නෑ, විභාග අස්සෙ වෙච්චි එකයි තියෙන අවුල. ඒකට ඉතින් කොහොම හරි යන්න ඕනෙ. මොකද IESL එකේ වැඩක්නෙ, ඒ වගේ වැඩ වලින් අතුරු ප්‍රයෝජන බොහොමයි. මම IESL එකේ ශිෂ්‍ය සාමාජිකත්වය ගත්තෙත් ගිය අවුරුද්දෙ අන්තිම, ඒත් IESL එක එක්ක මම අවුරුදු 2ක් තිස්සෙ වැඩ කලා.
හ්ම්ම්ම්, දැනට ඇති, මේ ගෙදර ආව විතරයි, කැම්පස් එකේ ඉඳල.
No comments:
Post a Comment
ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.