Thursday, July 16, 2009

වැඩක් නැති දවස් 4ක්


දවස් 4ක් කැම්පස් එකේ ඉඳල අද ගෙදර ආව. මාර නිදහසක්. සඳුදා කැම්පස් ගියේ අර විඩියෝ එක බාර දෙන්න. අඟහරුවාදා Art and Tradition ලෙක්චර් එක කට් කලා, එදයින් Art and Tradition ලෙක්චර් ඉවරයිලු. බදාද ඉතින් වැඩ නැති දවසනෙ.
අද බ්‍රහස්පතින්ද, ඊයෙ ආරංචි උනා අද Photography ලෙක්චර් එක නැතිවෙන්න ඉඩ තියෙනව කියල, ඒත් උදේ ආව. ලෙක්චර් එක නෑ තමා, ඒ කියන්නෙ හවස ප්‍රැක්ටිකලුත් නෑ.
ඉතින් දවල් කෑමට ගෙදර යන්න හිතාන හිටිය, කොහෙද එක පාරටම වැස්සක් කඩා හැලුනනෙ. ඉතින් යාළුවො එක්ක අයිනකට සෙට් වෙලා 304යි ඕමි ගැහුව.
හවස 4.30 කැම්පස් බස් එකේ ගෙදර ආව. කොහොම හරි මේ සතිය නම් මහ වැඩක්ම නැති සතියක්.

1 comment:

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.