Sunday, June 28, 2009

සිංහලෙන් බ්ලොග් ලිවීම


මටත් පොඩ්ඩක් සිංහලෙන් මොනව හරි ලියන්න හිතුන. ඒක නිසා මමත් සිංහල බ්ලොග් එකක් පටන් ගත්ත. ලංකාවෙ ඉන්න සිංහල බ්ලොග් ලියන්නන් ගාන දක්කම මට පුදුමත් හිතුන. එක අතකින් සතුටටත් කාරණයක් මෙච්චර ගානක් හරි ඉන්න එක ගැන. ඔන්න ඒ ගානට
තවත් එකෙක්.

6 comments:

  1. අවුරුදු 3කට පස්සෙ මගෙ මුල්ප ලිපියට, මගෙන් මටම කොමෙන්ටුවක්. :)

    ReplyDelete
    Replies
    1. මගෙනුත් අවුරුදු ගානකට පස්සේ පිළිගැනීමක් :D

      Delete
    2. මෙච්චර පරණ පෝස්ට් එකක් කියවන්න කොහොම හිතුනද මන්ද.
      බොහොම ස්තුතියි කමෙන්ට් එකට. :)

      Delete
  2. හරිම ආසාවෙන් පෝස්ට් ගොඩක් කියෙව්වා. බොහොම ස්තූති කරලා තියෙන සේවයට

    ReplyDelete

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.