Monday, June 29, 2009

අපේ කොම්පැණිය


ඉස්සෙල්ල පෝස්ට් එකේ තිබ්බ ප්‍රොජෙක්ට් එක ලැබුනෙ අපේ යාලුවො සෙට් එකක් කරන කොම්පැණියට. මාත් එකෙ ඉන්නව. තාම ඉන්නෙ ළදරු අවදියෙ. ගිහින් බලන්නකො අපෙ සයිට් එකට.

1 comment:

  1. ඒ කොම්පැණිය පස්සෙ NanoVik Smart Solutions උනා. පස්සෙ ඒකත් නැවතුනා. (නමුත් අපේ එක් මිතුරෙක් තාම තනියම වගේ ඒ නම ඇදගෙන යනව. (www.nanovik.com)

    ReplyDelete

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.