Sunday, June 28, 2009

අපේ අලුත්ම ප්‍රොජෙක්ට් එක


අපිට ලැබුන වෙබ් ඩිවෙලොප්මන්ට් ප්‍රොජෙක්ට් එක ගැන අද අපේ ගෙදර පොඩි සාකච්ඡාවක් තිබ්බ. අපේ දෙන්නයි, එහෙන් දෙන්නයි. කතාව හොඳට ගියා, හොඳ ගානක් හොයා ගන්න බැරි වෙන එකක් නෑ වගේ.

1 comment:

  1. හික්ස්. ප්‍රොජෙක්ට් එක සාකච්ඡා වලටම පමණක් සීමා උනා. :D

    ReplyDelete

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.