tag:blogger.com,1999:blog-2934251488377047945.post8071766345896820740..comments2023-07-25T13:35:38.352+05:30Comments on මාධවගේ බ්ලොග් සටහන් | Madhawa's Weblog: Sustainability සහ බුදු දහමUnknownnoreply@blogger.comBlogger2125tag:blogger.com,1999:blog-2934251488377047945.post-12743016347892077212015-09-20T19:01:51.383+05:302015-09-20T19:01:51.383+05:30බොහොම ස්තුතියි ඔබගේ දිගු කමෙන්ටුවට.
ඔව් අනිවාර්යයෙ...බොහොම ස්තුතියි ඔබගේ දිගු කමෙන්ටුවට.<br />ඔව් අනිවාර්යයෙන්ම. මේක ලංකාවට අලුත් දෙයක් නෙමෙයි. පැරණි සමාජයේ උනත් sustainability කියන එක පැවතුනා, නමුත් කාලයත් එක්ක ඒව ඉවත් වෙලා ගිහිල්ල තිබෙනවා. ඒක කණගාටුවට කරුණක්. <br />ඔබ මේ බලංගොඩ හිමියන් ගැන කිව්ව කතාව මමත් යම් පමණකින් අසා තිබෙනවා. ඔබ කිව්වමයි මටත් මතක් උනේ.Madhawa Habarakadahttps://www.blogger.com/profile/09928440540119320513noreply@blogger.comtag:blogger.com,1999:blog-2934251488377047945.post-73205185700095329692015-09-20T18:58:03.550+05:302015-09-20T18:58:03.550+05:30කිදිම කතන්දරයක් මාධව. මේ වගේ ඇසින්දුටු කතාවක් බුද්...කිදිම කතන්දරයක් මාධව. මේ වගේ ඇසින්දුටු කතාවක් බුද්ධ ශ්රාවකයන් වහනසේ නමක් සම්බන්ධව පවසන්න පුළුවන්. බළන්ගොඩ ආනන්දමෛත්රෙය හිමිපාණන් වහන්සෙ කවුරුත් දන්නව. උන්වහන්සේ නිතරම පාවිච්චි කරනු දුටුවේ පරණ සිවුරුමයි. මේ ගැන විමසිලිමත් වූ විට පැහැදිලි වුයේ ඉහත චර්යාවට සමාන පිළිවෙතක් අනුගමනය කරන බවයි. සැදැහැතියන් පූජාකරන සිවුරු පිරිකර පිළිගන්නවා වගේම අනෙක් පැත්තට උන්වහන්සෙ දුප්පත් පන්සල් හෝ හිමිවරුන්ට පූජාකරන්නේ මාත් පින් කරගන්න එපායැ කියමින් සිනහ මුවින්. පෙරවර සිවුර පරණ වී ඉරි ගිය විට ඒවාට මසා පිළයෙල කළේද උන්වහන්සේමයි. ඉන්පසුව ඒවා ඇඳ ඇතිරිලි. ඒවාත් පරණ වූ විට ඒවායින් පාපිස්ස හදා ගන්නවා. එයද පරණ වූවිට සෝදා පවිත්ර කර පහන් තිර ලෙස සකස් කරන්නෙ විමසන අය සිනහ ගන්වමින්. යන්තම් හෝ කොල කැබැල්ලක ඉඩ ටිකක් තියනවා නම් උන්වහන්සේ ඒවායේ යම් යම් දෑ ලියමින් එකතු කරනවා. හුඟක් වෙලාවට ලිපි ලිව්වේ ඉවත දමන කඩදාසි කැබලි වල. පා ගමණින් යාම උන්වහන්සේ ගේ විනෝදාංශයක් වෙලා තිබුණ හැටි අපූරු දසුනක් වුනා. බොහොම අපිස් ජීවතයක් වුනත් එතරම් සතුටකින් සිටි වෙනත් කෙනෙකු මට තවම දක්නට ලැබුණේ නෑ. උන්වහන්සේ අද්භූත පුද්ගලයකු ලෙස ජිවිත කතා ලියන අය මවා තිබුණත් බළන්ගොඩ අපට උන්වහන්සේ පෙනුනේ සතුටින් දිවි ගෙවූ ඉතාම සරළ පුද්ගලයකු ලෙසයි. මෙවැනි චරිතාපදාන රාශියක් දැක්විය හැකියි. ඒ අනුව sustainability කියන එක ලංකාවට අලුතෙන් හඳුන්වා දිය යුතු දෙයනක් නොවන බව කිව හැකියි නේද මාධව ඉන්දියාවට ලංකාවට වර්තමානයේ සිදු වී ඇත්තේ තිබුණු ජීවන රටාව ඉවත දැමිමක්.MPP Gunasinghehttps://www.blogger.com/profile/06805585827350785437noreply@blogger.com