tag:blogger.com,1999:blog-2934251488377047945.post6587727801603322530..comments2023-07-25T13:35:38.352+05:30Comments on මාධවගේ බ්ලොග් සටහන් | Madhawa's Weblog: ඔබට ගැළපෙන වෘත්තිය තෝරා ගන්නේ කෙසේද?Unknownnoreply@blogger.comBlogger15125tag:blogger.com,1999:blog-2934251488377047945.post-35165319807954072802013-07-01T21:31:43.745+05:302013-07-01T21:31:43.745+05:30හැමෝම විද්‍යාව කරන්න කියද්දී කලා විෂයන් තෝරාගත්තේ ...හැමෝම විද්‍යාව කරන්න කියද්දී කලා විෂයන් තෝරාගත්තේ මගේ කැමැත්ත නිසා. ඒ නිසා මම අද සතුටින් :)Deepshttps://www.blogger.com/profile/16617097485866398438noreply@blogger.comtag:blogger.com,1999:blog-2934251488377047945.post-66692974285380837082013-07-01T21:09:15.219+05:302013-07-01T21:09:15.219+05:30විභාග කියන්නෙ එක්තරා මාර්ගයට එලඹෙන්න තිබෙන එක්තරා ...විභාග කියන්නෙ එක්තරා මාර්ගයට එලඹෙන්න තිබෙන එක්තරා ආකාරයක්. ඒක නෙමෙයි එකම ආකාරය.
විභාගයකදි අඩු ලකුණක් ගන්න ගොඩක් හේතු තිබෙනවා. එහෙම උනා කියල දිනන්න බෑ කියල කියන්න බෑ. අපි බලමු ඉදිරියට යනකොට මේ ලිපි මාලාවේ. :)
Madhawa Habarakadahttps://www.blogger.com/profile/09928440540119320513noreply@blogger.comtag:blogger.com,1999:blog-2934251488377047945.post-90939634499836799102013-07-01T20:36:02.384+05:302013-07-01T20:36:02.384+05:30mamath A/l ganithaya thamayi kale,
habayi mama aka...mamath A/l ganithaya thamayi kale,
habayi mama akamathima ekath ekama thama. Mama e kale indalama kamathi IT walata.
E wunata waradila wage ucsc set wuna. Dan awulak ne,
mama danna tharamata dan bahutharayak A/L karanne job ekakatayi salary ekatayi witharayi. E itin ape rate hati. Mama dakapu deyak thamayi A/l walin hondata goda giya kena sahenna samajaya piligannawa, 3A's aran campus giya kena aththatama supiri pudgalayek kiyala ape samajaya piligannawa. Eth e ape rate.
Mama dakina widihata manussayekta tiyenna one "theoritical knowledge" ekakata wada "practicle knowledge" ekak.
Me deka athare wenasa apita mehedi nam dakinna amaruyi. Eth wena ratakata gihilla eyalath ekka ekata wada karanakota thamayi aththa therenne.

Itath katada kiyanna puluwan campus yanna bari wuna kenek adakshayi kiyala. Eth samaje wakrakarawa kiyanne ehema aya adakshayi kiyala.
Poson ekath pahu wunane, moratuwe awurudu 4k train wunu kenek ta "analog system " ekak pawichchi karala("flasher kotayak" wage) thoranak design karanna kiwwoth karayida?
Oke anith paththa gaththoth "lankawe lassana thoran design karana hamotama Bsc. ekak tiyanawada?" vidurahttps://www.blogger.com/profile/01007978311383773895noreply@blogger.comtag:blogger.com,1999:blog-2934251488377047945.post-13592465553557423752013-07-01T19:33:38.262+05:302013-07-01T19:33:38.262+05:30ප්‍රශ්නෙ විසඳුවා. සෙටිංස් වල අවුලක් වෙලා තිබ්බෙ. ප්‍රශ්නෙ විසඳුවා. සෙටිංස් වල අවුලක් වෙලා තිබ්බෙ. Madhawa Habarakadahttps://www.blogger.com/profile/09928440540119320513noreply@blogger.comtag:blogger.com,1999:blog-2934251488377047945.post-72508802431151146862013-07-01T19:29:23.871+05:302013-07-01T19:29:23.871+05:30ඉස්සරහට බලා ඉන්න නෙමෙයි මල්ලි ඕනෙ, තමුන්ගෙ අනාගතය ...ඉස්සරහට බලා ඉන්න නෙමෙයි මල්ලි ඕනෙ, තමුන්ගෙ අනාගතය තමුන්ම නිර්මාණය කර ගැනීම.
Guide To CSE එක නම් දැන් හුඟ කාලෙකින් අප්ඩේට් කළේ නෑ. :(Madhawa Habarakadahttps://www.blogger.com/profile/09928440540119320513noreply@blogger.comtag:blogger.com,1999:blog-2934251488377047945.post-21413879623391728302013-07-01T19:27:54.162+05:302013-07-01T19:27:54.162+05:30එහෙනම් කොහොම හරි ඕනෙ තැනට ගියානෙ. :)එහෙනම් කොහොම හරි ඕනෙ තැනට ගියානෙ. :)Madhawa Habarakadahttps://www.blogger.com/profile/09928440540119320513noreply@blogger.comtag:blogger.com,1999:blog-2934251488377047945.post-90106562216560567672013-07-01T19:23:22.166+05:302013-07-01T19:23:22.166+05:30Absolutely. Will do that. But from the number of c...Absolutely. Will do that. But from the number of comments, seams that there are not many as thought. :(Madhawa Habarakadahttps://www.blogger.com/profile/09928440540119320513noreply@blogger.comtag:blogger.com,1999:blog-2934251488377047945.post-42424899590065111082013-07-01T19:22:33.786+05:302013-07-01T19:22:33.786+05:30හ්ම්ම්. හ්ම්ම්. Madhawa Habarakadahttps://www.blogger.com/profile/09928440540119320513noreply@blogger.comtag:blogger.com,1999:blog-2934251488377047945.post-15284306528602482642013-07-01T19:22:10.349+05:302013-07-01T19:22:10.349+05:30ඔයා ගැන ඉතින් මම දන්නවනෙ හොඳට. අක්කගෙ අඩි පාරෙම යා...ඔයා ගැන ඉතින් මම දන්නවනෙ හොඳට. අක්කගෙ අඩි පාරෙම යාවි. :)Madhawa Habarakadahttps://www.blogger.com/profile/09928440540119320513noreply@blogger.comtag:blogger.com,1999:blog-2934251488377047945.post-89886167883515572922013-06-30T14:41:20.723+05:302013-06-30T14:41:20.723+05:30why we cannot see comments why we cannot see comments Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2934251488377047945.post-59375232325587020482013-06-30T06:42:17.338+05:302013-06-30T06:42:17.338+05:30මට ගැලපෙන දේ මොකක්ද කියල තාමත් මට හරියටම හිතාග අමා...මට ගැලපෙන දේ මොකක්ද කියල තාමත් මට හරියටම හිතාග අමාරුයි, බලමුකො ඉස්සරහට
මාධව අයියෙ Guide to Cse මම බලපු මුල්ම බ්ලොග් අඩවිය,ගොඩක් දැනුම ලබාගත්ත ඒකෙන්,මගේ බ්ලොගයේ ඒ ගැනත් ලියල තියනව.

සිතුම් සයුර Sithumhttps://www.blogger.com/profile/11486787070339211883noreply@blogger.comtag:blogger.com,1999:blog-2934251488377047945.post-19745942746070586812013-06-29T23:29:13.269+05:302013-06-29T23:29:13.269+05:30සංවාදයට ලක් කළ යුතු අනගි මාතෘකාවකට හොඳ පිවිසීමක්.
...සංවාදයට ලක් කළ යුතු අනගි මාතෘකාවකට හොඳ පිවිසීමක්.

මගේ පිළිතුර නිතර වෙනස් වුනා ... දැනුම බෙදන කෙනෙක් වෙන්න කැමැත්ත ඉස්මතු වී අනෙක් ඒවා කෙමෙන් අඩුවෙලා ගියා .. ගුරුවරියක් වෙන්න නොලැබුනා නම් අවසානයේ ඉතිරි වෙලා තිබිච්ච ඒවයෙන් අනිත් තෝරා ගැනීම වුනේ රේස් කාර් ඩ්‍රැයිවර් කෙනෙක් වීමයි.Aruni Shapirohttps://www.blogger.com/profile/09065731393421597697noreply@blogger.comtag:blogger.com,1999:blog-2934251488377047945.post-45768201714281270812013-06-29T22:22:30.175+05:302013-06-29T22:22:30.175+05:30if you continue this really appreciate, because th...if you continue this really appreciate, because there many guys looking get guidance like me Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2934251488377047945.post-80300535135315427172013-06-29T21:37:24.894+05:302013-06-29T21:37:24.894+05:30මාත් එහෙමයි.. වෙන්න හිතුවෙ මොකාද ? ඉගෙන ගත්තෙ තව එ...මාත් එහෙමයි.. වෙන්න හිතුවෙ මොකාද ? ඉගෙන ගත්තෙ තව එකෙක් වෙන්න... දැං වෙන්න හදන්නෙ මොකෙක්ද...Yasith Gamagehttps://www.blogger.com/profile/15315281112453978848noreply@blogger.comtag:blogger.com,1999:blog-2934251488377047945.post-80636200994664635332013-06-29T21:22:08.202+05:302013-06-29T21:22:08.202+05:30මං නම් ගණිතය විෂය ධාරාව තෝරා ගත්තේ ඒ විෂයට වැඩියෙන...මං නම් ගණිතය විෂය ධාරාව තෝරා ගත්තේ ඒ විෂයට වැඩියෙන් ආදරය කළ නිසායි. nerahttps://www.blogger.com/profile/15857136172292158872noreply@blogger.com