tag:blogger.com,1999:blog-2934251488377047945.post567244811914078619..comments2023-07-25T13:35:38.352+05:30Comments on මාධවගේ බ්ලොග් සටහන් | Madhawa's Weblog: ශ්‍රී ලාංකිකයින් සම්මුඛ පරීක්ෂණයකට යාමේදී කරන විශාලතම වැරදි 5Unknownnoreply@blogger.comBlogger28125tag:blogger.com,1999:blog-2934251488377047945.post-45903699991219233912017-08-18T19:54:13.414+05:302017-08-18T19:54:13.414+05:30Hi there, this weekend is nice for me, as this occ...Hi there, this weekend is nice for me, as this occasion i am reading this enormous educational piece of writing
here at my residence.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2934251488377047945.post-82554831909858065332017-01-30T19:40:23.332+05:302017-01-30T19:40:23.332+05:30මොකක්ද?මොකක්ද?Madhawa Habarakadahttps://www.blogger.com/profile/09928440540119320513noreply@blogger.comtag:blogger.com,1999:blog-2934251488377047945.post-73743744058409439332017-01-30T18:08:17.943+05:302017-01-30T18:08:17.943+05:30anthimata ekak set unada?anthimata ekak set unada?Induwara Uthsarahttps://www.blogger.com/profile/05777693056130013399noreply@blogger.comtag:blogger.com,1999:blog-2934251488377047945.post-642852272540355552017-01-29T19:59:57.636+05:302017-01-29T19:59:57.636+05:30any=thimata ekak set unada?any=thimata ekak set unada?Induwara Uthsarahttps://www.blogger.com/profile/05777693056130013399noreply@blogger.comtag:blogger.com,1999:blog-2934251488377047945.post-47864044947370848662014-07-25T08:43:59.520+05:302014-07-25T08:43:59.520+05:30ඇත්ත ඇත්ත. ඔය වගේ සිද්ධි නම් මමත් දැකල තිබෙනවා. ඕක...ඇත්ත ඇත්ත. ඔය වගේ සිද්ධි නම් මමත් දැකල තිබෙනවා. ඕක කැම්පස් කට්ටියට නම් එන්නෙ කෝස්වර්ක් කොපි කරන පුරුද්දෙන්. තමුන්ගෙ වැඩකට තමුන් දෙයක් හදන්න ඕනෙ. අනුන්ගෙ ඒවයෙන් කරගන්න ගියොත් තමුන්ම අමාරුවෙ වැටෙනව. :)Madhawa Habarakadahttps://www.blogger.com/profile/09928440540119320513noreply@blogger.comtag:blogger.com,1999:blog-2934251488377047945.post-74784299801170365352014-07-25T08:00:25.808+05:302014-07-25T08:00:25.808+05:30ගොඩක් අයට වැදගත් වේවි මේ ලිපිය. CV ගැන කියපු දේට ...ගොඩක් අයට වැදගත් වේවි මේ ලිපිය. CV ගැන කියපු දේට මගේ අද්දැකීමක් එකතු කරන්නම්. මම කාලයක් වැඩ කළ ආයතනයක අලුත් බඳවාගැනීමකට ලැබුණු අයදුම්පත් ටිකක් මට කියවන්න ලැබුණා. සමහර අය කොමර්ස්වලින් ඒලෙවල් කරලා සෞන්දර්ය කැම්පස් ගිහිල්ලා. සමහරු ගණිත අංශයෙන් ඒලෙවල් වලට හදාරලා තියෙන්නේ සිංහලයි, බෞද්ධ ශිෂ්ඨාචාරයයි. :-D

යාලුවෙක්ගෙන් CV එකේ වර්ඩ් ෆයිල් එක ඉල්ලගෙන එකට තමන්ගේ ඒවා ඔබන අය පොඩ්ඩක් ආයේ තමන්ගේ CV එක බලන්නඅරවින්ද චන්ද්‍රපද්මhttps://www.blogger.com/profile/06229058112665844355noreply@blogger.comtag:blogger.com,1999:blog-2934251488377047945.post-90391640746044035392014-07-25T00:08:48.811+05:302014-07-25T00:08:48.811+05:30ඇත්තටම මට නම් ගොඩක් වැදගත් උනා. මොකද කියනවා නම් මට...ඇත්තටම මට නම් ගොඩක් වැදගත් උනා. මොකද කියනවා නම් මට අද ඉන්ටෙර්ව් එකක් තියනවා......!!! thnk youAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2934251488377047945.post-9966433697878367872014-07-24T22:31:24.491+05:302014-07-24T22:31:24.491+05:30ගොඩාක් වැදගත් ලිපියක්. ගොඩාක් වැදගත් ලිපියක්. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2934251488377047945.post-33488469896229321592014-03-06T14:11:35.203+05:302014-03-06T14:11:35.203+05:30මම පලවෙනි සම්මුඛ පරීක්ෂනේට ගියේ කඩ්ඩෙන් ෆේස් කරලා...මම පලවෙනි සම්මුඛ පරීක්ෂනේට ගියේ කඩ්ඩෙන් ෆේස් කරලා බලන්න එත් එක තිබුනේ සිංහලෙන් ....... මට පොඩි අතල් එකක් දීලා මොකුත්ම දන්නේ නෑ කියලා එලෙවුවා.......... එත් සති දෙකකට පස්සේ කතාකරා..... මම ඉල්ලපු පඩියත් ලැබුනා......... එක ලංකාවේ ප්‍රධාන පෙලේ ඉදිකිරීම් සමාගමක් Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2934251488377047945.post-25427685564475470012013-11-02T22:50:56.995+05:302013-11-02T22:50:56.995+05:30niyamayi. :) niyamayi. :) namila007https://www.blogger.com/profile/18446184328126208690noreply@blogger.comtag:blogger.com,1999:blog-2934251488377047945.post-41736878830174747622013-08-15T16:15:20.757+05:302013-08-15T16:15:20.757+05:30niyamainiyamaikasunhttps://www.blogger.com/profile/06535605489081491694noreply@blogger.comtag:blogger.com,1999:blog-2934251488377047945.post-64596250109275819432013-08-15T16:14:39.979+05:302013-08-15T16:14:39.979+05:30ela ela kasunhttps://www.blogger.com/profile/06535605489081491694noreply@blogger.comtag:blogger.com,1999:blog-2934251488377047945.post-60439359675812976332013-07-18T22:57:01.123+05:302013-07-18T22:57:01.123+05:30aththatama godaaak wadagath lipiyak.madawa ayyata ...aththatama godaaak wadagath lipiyak.madawa ayyata godaak thnx!!hirunoreply@blogger.comtag:blogger.com,1999:blog-2934251488377047945.post-56552763236187882132013-07-08T20:07:21.374+05:302013-07-08T20:07:21.374+05:30ගොඩක් සතුටක්.ගොඩක් සතුටක්.Madhawa Habarakadahttps://www.blogger.com/profile/09928440540119320513noreply@blogger.comtag:blogger.com,1999:blog-2934251488377047945.post-21237034177327031792013-07-02T17:47:12.409+05:302013-07-02T17:47:12.409+05:30සුපිරිම ලිපියක්. තව දවස් දෙක තුනකින් ජීවිතේ පලවෙනි...සුපිරිම ලිපියක්. තව දවස් දෙක තුනකින් ජීවිතේ පලවෙනි සම්මුඛ පරීක්ෂනේට යන මට නම් සෑහෙන වැදගත් උනා :)සඳකිඳුරාhttps://www.blogger.com/profile/16642410026972918013noreply@blogger.comtag:blogger.com,1999:blog-2934251488377047945.post-31604924878739021222013-07-02T13:06:18.308+05:302013-07-02T13:06:18.308+05:30ඇත්තටම වටිනා අදහස් ගොඩාක් ස්තූතියි ඔබඇත්තටම වටිනා අදහස් ගොඩාක් ස්තූතියි ඔබAnonymoushttps://www.blogger.com/profile/02837895668234695821noreply@blogger.comtag:blogger.com,1999:blog-2934251488377047945.post-6258868507709869342013-06-27T19:38:38.531+05:302013-06-27T19:38:38.531+05:30ඔව් එහෙම වෙනවා. නමුත් එහෙමයි කියල අපිට මාකට් කරන්න...ඔව් එහෙම වෙනවා. නමුත් එහෙමයි කියල අපිට මාකට් කරන්න දේවල් නැති වෙන්නෙම නෑ. පාසල් කාලයේ, කැම්පස් කාලයේ ඉගෙනගත් විෂය පරාසයන්, ව්‍යාපෘති, විශේෂයෙන්ම විෂය බාහිර ක්රියාකාරමම් එහෙම මාකට් කරන්න පුළුවන්. ක්‍රීඩා එහෙම කරල තිබෙනව නම් ඒවටත් ලොකු තැනක් තිබෙනවා.
Working Experience විතරක්ම නෙමෙයි අපිට මාකට් කරන්න පුළුවන්. Madhawa Habarakadahttps://www.blogger.com/profile/09928440540119320513noreply@blogger.comtag:blogger.com,1999:blog-2934251488377047945.post-79829633067130930182013-06-27T08:14:53.403+05:302013-06-27T08:14:53.403+05:30දැනට අපි රැකියාවක ඉන්න ගමන් ඊට ඉහල රැකියාවකට ඉල්ල...දැනට අපි රැකියාවක ඉන්න ගමන් ඊට ඉහල රැකියාවකට ඉල්ලුම් කරනවනම් පුළුවනි වැඩි වැටුපක් ඉල්ලලා අපිව මාකට් කරන්න, පළමු රැකියාවට යද්දී අපේ CV එකේ Working Experience කියන කොටසට ලියන්න අපි ගාව කරුණු නැත්නම් අපිව මාකට් කරන්න අපිට බෑ. අත්දැකීම් ගන්න අඩු පඩියට හරි ටික කාලයක් එහෙම රැකියාවක් කරගෙන ඉන්න වෙනවාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2934251488377047945.post-57922559004430638092013-06-23T10:01:37.057+05:302013-06-23T10:01:37.057+05:30බොහොම ස්තුතියි..බොහොම ස්තුතියි..Madhawa Habarakadahttps://www.blogger.com/profile/09928440540119320513noreply@blogger.comtag:blogger.com,1999:blog-2934251488377047945.post-63406710980568427812013-06-22T23:52:56.877+05:302013-06-22T23:52:56.877+05:30ඇත්තටම වටිනා අදහස් ගොඩාක් ස්තූතියි ඔබට මේවගේ වැදගත...ඇත්තටම වටිනා අදහස් ගොඩාක් ස්තූතියි ඔබට මේවගේ වැදගත් ලිපි ලියන්න වැඩි වැඩියෙන් අදහස් ගලාගන ඒවා e techttps://www.blogger.com/profile/05000277057959375353noreply@blogger.comtag:blogger.com,1999:blog-2934251488377047945.post-25998935261960153382013-06-21T14:50:22.950+05:302013-06-21T14:50:22.950+05:30අනිවා. එහෙම ලිපියක් දෙකකුත් ලියන්න බලාපොරොත්තු වෙන...අනිවා. එහෙම ලිපියක් දෙකකුත් ලියන්න බලාපොරොත්තු වෙනවා. :)Madhawa Habarakadahttps://www.blogger.com/profile/09928440540119320513noreply@blogger.comtag:blogger.com,1999:blog-2934251488377047945.post-586275553029179382013-06-21T09:37:44.015+05:302013-06-21T09:37:44.015+05:30මචන් මාධව, මේක නම් පට්ට ...
මේ එක්කම පුලුවන්නම් C...මචන් මාධව, මේක නම් පට්ට ...
මේ එක්කම පුලුවන්නම් CV Tips ටිකකුත් එකතු කරලා ලිපියක් දාපන් .... අලුතෙන් CV හදන උන්ට ඒක වැදගත් වේවි ROSHANhttps://www.blogger.com/profile/07495559417169766827noreply@blogger.comtag:blogger.com,1999:blog-2934251488377047945.post-6143023988473651702013-06-19T08:47:05.889+05:302013-06-19T08:47:05.889+05:30අති උත්කෘෂ්ටයි
අති උත්කෘෂ්ටයි
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2934251488377047945.post-51323508063024798002013-06-18T22:38:31.651+05:302013-06-18T22:38:31.651+05:30Thanks kollo...Thanks kollo...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2934251488377047945.post-41156659478019418752013-06-18T20:41:55.433+05:302013-06-18T20:41:55.433+05:30උදිත සහෝ හුඟක් වැදගත් තොරතුරු ටිකක් එකතු කරල තිබෙන...උදිත සහෝ හුඟක් වැදගත් තොරතුරු ටිකක් එකතු කරල තිබෙනව. බොහොම ස්තුතියි. Madhawa Habarakadahttps://www.blogger.com/profile/09928440540119320513noreply@blogger.com