tag:blogger.com,1999:blog-2934251488377047945.post1500580827983541171..comments2023-07-25T13:35:38.352+05:30Comments on මාධවගේ බ්ලොග් සටහන් | Madhawa's Weblog: පොත් ප්‍රදර්ශනේ බලන්න ගියෙමි සහ යන්න ඉන්න අයට උදව්වක්Unknownnoreply@blogger.comBlogger26125tag:blogger.com,1999:blog-2934251488377047945.post-64225678161676022642018-08-25T01:51:43.953+05:302018-08-25T01:51:43.953+05:30matath pancha thanthraya pdf eka denna puluwanda
matath pancha thanthraya pdf eka denna puluwanda
Anonymoushttps://www.blogger.com/profile/04384345440031390866noreply@blogger.comtag:blogger.com,1999:blog-2934251488377047945.post-64152618999552402013-11-13T00:34:10.765+05:302013-11-13T00:34:10.765+05:30පංච තන්ත්රය pdf එක හොයල දෙන්න පුලුවන්ද ?
thanks !...පංච තන්ත්රය pdf එක හොයල දෙන්න පුලුවන්ද ?
thanks !rangerhttps://www.blogger.com/profile/07445989701734571857noreply@blogger.comtag:blogger.com,1999:blog-2934251488377047945.post-25548474215339638572011-09-19T20:40:41.717+05:302011-09-19T20:40:41.717+05:30අහ් තිබුනද? මම දැක්ක මතක නෑ. සමාවෙන්න.අහ් තිබුනද? මම දැක්ක මතක නෑ. සමාවෙන්න.Madhawa Habarakadahttps://www.blogger.com/profile/09928440540119320513noreply@blogger.comtag:blogger.com,1999:blog-2934251488377047945.post-9428751351942916602011-09-19T19:20:58.471+05:302011-09-19T19:20:58.471+05:30@hare: පාරාදීසයේ උල්පත් S&T එකේ තිබ්බ. 450යි.
...@hare: පාරාදීසයේ උල්පත් S&T එකේ තිබ්බ. 450යි.

විජෙසූරිය එක දිහා හැරිලාවත් බැලුවේ නෑ. :DAnonymoushttps://www.blogger.com/profile/18160467772885077301noreply@blogger.comtag:blogger.com,1999:blog-2934251488377047945.post-78820118773118132352011-09-19T15:35:11.995+05:302011-09-19T15:35:11.995+05:30@hare: හ්ම්ම්. එහෙම පොතක් නම් දැක්කෙ නෑ. අරගොල්ලන්...@hare: හ්ම්ම්. එහෙම පොතක් නම් දැක්කෙ නෑ. අරගොල්ලන්ගෙන් ඇහුව නම් මොනව හරි දැනගන්න තිබුන. ඔවුන් තමයි ක්ලාක්ගෙ පොත් ගහන්නෙ.

@මාධව: හ්ම්ම්. පුළුවන් කාලෙක එන්න. යම් මුදලක් එකතු කරගන්න. ඔබට බැරි නෑ.Madhawa Habarakadahttps://www.blogger.com/profile/09928440540119320513noreply@blogger.comtag:blogger.com,1999:blog-2934251488377047945.post-87429219570336466702011-09-19T15:05:39.773+05:302011-09-19T15:05:39.773+05:30mmm madawaat yanna aasai! eeth madawala godak dura...mmm madawaat yanna aasai! eeth madawala godak dura idan enna thiyana apahasu thawaya gana hithala mee paara yanne na! mmm ee wagema madawa athe satha 5k naa! naththan madhawath asawen ena buk fair 1 thamai meeka! mmmමාධව විදුරංගhttps://www.blogger.com/profile/06925836155276608475noreply@blogger.comtag:blogger.com,1999:blog-2934251488377047945.post-68488915379905373152011-09-19T14:40:43.349+05:302011-09-19T14:40:43.349+05:30කිව්ව වගේම ලියල නේද? නියමයි!
මටත් ක්ලාක්ගෙ පාරාදී...කිව්ව වගේම ලියල නේද? නියමයි!

මටත් ක්ලාක්ගෙ පාරාදීසයේ උල්පත් හොයාගන්න උවමනාව දැනට අවුරුදු කීපයක ඉඳන් තියෙනවා. මගෙ ගාව තිබුණ එක අවුරුදු ගාණකට කලින් යාළුවෙක්ට දීල සොරි වුණා. ඒ වුණාට ඒක ආයෙ මුද්‍රණය කරන්නේ නැති පාටයි.hare :-)https://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.comtag:blogger.com,1999:blog-2934251488377047945.post-57678543501371421862011-09-19T13:40:01.123+05:302011-09-19T13:40:01.123+05:30අපොයි දෙය්යනේ, තවත් පොත් ගන්න තියෙනවද??? මටත් සල්ල...අපොයි දෙය්යනේ, තවත් පොත් ගන්න තියෙනවද??? මටත් සල්ලි තියෙනව නම් අනිවා ගන්නව තව පොත් ලොරියකට. :(Madhawa Habarakadahttps://www.blogger.com/profile/09928440540119320513noreply@blogger.comtag:blogger.com,1999:blog-2934251488377047945.post-24803030082630736622011-09-19T13:31:24.075+05:302011-09-19T13:31:24.075+05:30මම 24 වෙනිදාට ඉතිරි ටික කවර් කරන්න ඕනේ මාධව අයියෙ....මම 24 වෙනිදාට ඉතිරි ටික කවර් කරන්න ඕනේ මාධව අයියෙ.. මම බර වැඩි කමට අරන් ආවෙ ටිකයි.. ඉතිරි ටික ගන්න ඕනේ... මේ විද්‍යා ප්‍රබන්ධ තිබ්බෙ කොයි කොටසෙද?Anonymoushttps://www.blogger.com/profile/13327194734025006888noreply@blogger.comtag:blogger.com,1999:blog-2934251488377047945.post-17713562409685831092011-09-19T11:55:15.424+05:302011-09-19T11:55:15.424+05:30@නිසූපා අක්කා : විජේසූරිය එක ගැන නම් කතා කරන්ට එපා...@නිසූපා අක්කා : විජේසූරිය එක ගැන නම් කතා කරන්ට එපා පොතක් හොයන්ට තියා හැරෙන්නවත් ඉඩ නැත එතන කස්ටම කෙයාර් කොල්ලට බටර් පාරක් ගාලා තමා අරණකට පෙම් බැඳ පොත හොයා ගත්තේශානිhttps://www.blogger.com/profile/07260532466597301702noreply@blogger.comtag:blogger.com,1999:blog-2934251488377047945.post-52585161059481288172011-09-19T11:35:48.971+05:302011-09-19T11:35:48.971+05:30ඒ කතා ටික ගොඩාක් හොඳයි. මම මුල් ටික කියවල තිබෙන්නෙ...ඒ කතා ටික ගොඩාක් හොඳයි. මම මුල් ටික කියවල තිබෙන්නෙ පොත් වලින්. 3001 නම් කියෙව්වෙ විදුසර පත්තරෙන්.Madhawa Habarakadahttps://www.blogger.com/profile/09928440540119320513noreply@blogger.comtag:blogger.com,1999:blog-2934251488377047945.post-33078174075838735632011-09-19T11:25:21.325+05:302011-09-19T11:25:21.325+05:30ආතර් සී. ක්ලාක්ගෙ 2001, 2010, 2016, 3001 ඒවයෙ ඕනක...ආතර් සී. ක්ලාක්ගෙ 2001, 2010, 2016, 3001 ඒවයෙ ඕනකම නම් මටත් තිබ්බා.. ලොකු දූ ඉල්ලනවා දැන් ගොඩ දවසක ඉඳලා.. ඒත් ඊයෙ යන්න බැරි උනා...

තෑන්ක්ස් මාධව...Thanoja Rajapakshahttps://www.blogger.com/profile/05751851710714249839noreply@blogger.comtag:blogger.com,1999:blog-2934251488377047945.post-43038196244409526212011-09-19T11:18:28.054+05:302011-09-19T11:18:28.054+05:30හ්ම්ම්. එහෙමද. මම ඒකට ගියෙ නෑනෙ. :(
මට නම් වැඩිපුර...හ්ම්ම්. එහෙමද. මම ඒකට ගියෙ නෑනෙ. :(
මට නම් වැඩිපුරම ඩිස්කවුන්ට් ලැබුනෙ අර ආතර් සී. ක්ලාක්ගෙ පොත් ගත්තු තැනින්. දන්න කෙනෙක් හිටියනෙ. :)Madhawa Habarakadahttps://www.blogger.com/profile/09928440540119320513noreply@blogger.comtag:blogger.com,1999:blog-2934251488377047945.post-20945375758320491112011-09-19T11:14:13.185+05:302011-09-19T11:14:13.185+05:30විජේසූරිය එකේ තමා වැඩිම ඩිස්කවුන්ට් දුන්නෙ. ඒ හින්...විජේසූරිය එකේ තමා වැඩිම ඩිස්කවුන්ට් දුන්නෙ. ඒ හින්දා වෙන්න ඇති සෙඟ. අපරාදෙ බාගේන් බුක් සේල් එකට යන්න තිබ්බෙ. ටෙක්නිකල් පොත් එහෙම සෑහෙන ගනන් අඩුවට තිබ්බා.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-2934251488377047945.post-52444877612566530392011-09-19T10:53:23.489+05:302011-09-19T10:53:23.489+05:30එහෙමද? මට මතකයක් නෑ. ඒකට ගියාද කියලත්. :)එහෙමද? මට මතකයක් නෑ. ඒකට ගියාද කියලත්. :)Madhawa Habarakadahttps://www.blogger.com/profile/09928440540119320513noreply@blogger.comtag:blogger.com,1999:blog-2934251488377047945.post-38195718768646767452011-09-19T10:50:02.704+05:302011-09-19T10:50:02.704+05:30ඇයි මාධව විජේසූරිය ග්රන්ථ කේන්ද්‍රයේ සෙනග ගැන නොක...ඇයි මාධව විජේසූරිය ග්රන්ථ කේන්ද්‍රයේ සෙනග ගැන නොකියාම බෑනෙ.අනේ අම්මෝ එතන නම් පොත් බල බල ඉන්නවා තියා පොත් අතට ගන්න එකත් ගේමක්.කැෂියර් ගාවත් හෙනම පෝලිමක්. අන්තිමට නංගි පොත් තෝරලා දෙනකල් මං පෝලිමේ ගිහින් තමයි පොත් ගත්තෙ.Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-2934251488377047945.post-83041628111257499732011-09-19T10:31:11.517+05:302011-09-19T10:31:11.517+05:30@හිරු එළිය: එල එල.
@ෂානු: බොහොම සතුටුයි. :)@හිරු එළිය: එල එල.

@ෂානු: බොහොම සතුටුයි. :)Madhawa Habarakadahttps://www.blogger.com/profile/09928440540119320513noreply@blogger.comtag:blogger.com,1999:blog-2934251488377047945.post-2216850822892991822011-09-19T10:09:25.315+05:302011-09-19T10:09:25.315+05:30මිනිත්තු එකොලහා පොත හෙව්වට හම්බ උනේ නෑ මාධව අයියාට...මිනිත්තු එකොලහා පොත හෙව්වට හම්බ උනේ නෑ මාධව අයියාට පින් සිද්ධවෙන්න ඒක හම්බ උනේ අන්තිමටම ගිහින් ඒක අරන් ආවා තැන්කු ඈ...........

@ප්‍රසන්න අයියා : හෑ......... එහෙම වෙන්නේ කොහොමෙයි මම අනුරාධපුරේ ගිය පොටෝ වල එහෙම සීල් වැදුනේ නෑනේශානිhttps://www.blogger.com/profile/07260532466597301702noreply@blogger.comtag:blogger.com,1999:blog-2934251488377047945.post-88725452022297616632011-09-19T09:52:46.203+05:302011-09-19T09:52:46.203+05:30මම දැම්මා මගේ fb එකට ලාවට එ-ඩිට් කරලා ෆීෂයාගේ නම ප...මම දැම්මා මගේ fb එකට ලාවට එ-ඩිට් කරලා ෆීෂයාගේ නම පේන්නත් නැහැ.. :D˙·٠•●♥ හිරු එළිය ♥●•٠·˙https://www.blogger.com/profile/14030914773985830287noreply@blogger.comtag:blogger.com,1999:blog-2934251488377047945.post-8932286866335991712011-09-19T08:59:47.070+05:302011-09-19T08:59:47.070+05:30@Chandana: ස්තුතියි. සහයක් උනා නම් සතුටක්.@Chandana: ස්තුතියි. සහයක් උනා නම් සතුටක්.Madhawa Habarakadahttps://www.blogger.com/profile/09928440540119320513noreply@blogger.comtag:blogger.com,1999:blog-2934251488377047945.post-23308181356763868312011-09-19T08:57:25.201+05:302011-09-19T08:57:25.201+05:30@Prashanna: මම ඉතින් කියන්නෙ නෑ, වදින විදිහ.
@මධ...@Prashanna: මම ඉතින් කියන්නෙ නෑ, වදින විදිහ.

@මධුරංග: ඒකනෙ ඒකනෙ.

@Gayan: එක පොතක් නෙමෙයිනෙ, පොත් සෙට් එකක් නේද? මම බලල තියේ කිහිපයක්. මගෙ ලඟ PDF ටික තිබ්බ මතකයි දැන් නම් තියේද මතක නෑ. ටොරන්ට් වලින් හොයා ගත්තැකි.Madhawa Habarakadahttps://www.blogger.com/profile/09928440540119320513noreply@blogger.comtag:blogger.com,1999:blog-2934251488377047945.post-21002864214774577122011-09-19T08:55:13.629+05:302011-09-19T08:55:13.629+05:30ඉතාමත් වෙදගත් ලිපියක් .පැය ගණනක් ඉතුරුකෙරුවාට .,ඉතාමත් වෙදගත් ලිපියක් .පැය ගණනක් ඉතුරුකෙරුවාට .,Chandanahttp://www.seolocalcafe.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-2934251488377047945.post-79184288505168177252011-09-19T08:47:39.975+05:302011-09-19T08:47:39.975+05:30බොලාට කියන්න, මම හෙව්වා අර ටින් ටින් ගේ වීර ක්‍රිය...බොලාට කියන්න, මම හෙව්වා අර ටින් ටින් ගේ වීර ක්‍රියා කතා සීරීස් එක. දන්නවා නෙ අර ච්ත්‍ර කතා පොත.හෙන තඩි පොතක් ඒක.. මාර ගති... ඒ පොත එක තැනකවත් නෑ. සරසවි තමයි පබ්ලිශ් කරන්නේ.. එයාල ගාවවත් නෑ.. ගෙනාවෙ නෑලු..

ජය...Gayan Rupasinghehttps://www.blogger.com/profile/16584280737330745645noreply@blogger.comtag:blogger.com,1999:blog-2934251488377047945.post-43036789121313787052011-09-19T08:47:12.446+05:302011-09-19T08:47:12.446+05:30බොලාට කියන්න, මම හෙව්වා අර ටින් ටින් ගේ වීර ක්‍රිය...බොලාට කියන්න, මම හෙව්වා අර ටින් ටින් ගේ වීර ක්‍රියා කතා සීරීස් එක. දන්නවා නෙ අර ච්ත්‍ර කතා පොත.හෙන තඩි පොතක් ඒක.. මාර ගති... ඒ පොත එක තැනකවත් නෑ. සරසවි තමයි පබ්ලිශ් කරන්නේ.. එයාල ගාවවත් නෑ.. ගෙනාවෙ නෑලු..

ජය...Gayan Rupasinghehttps://www.blogger.com/profile/16584280737330745645noreply@blogger.comtag:blogger.com,1999:blog-2934251488377047945.post-68645985134205238172011-09-19T08:44:17.960+05:302011-09-19T08:44:17.960+05:30මාත් බැලුවේ මොකෑ මේ ප්‍රසන්න කියලා නම වදින්නේ මොකද...මාත් බැලුවේ මොකෑ මේ ප්‍රසන්න කියලා නම වදින්නේ මොකද කියලා. ඕකේ ගෝල්ඩ් ෆිෂ් අයියා නහැත් එක්ක. අපේ නම් දාන්නේ නැතුව ඒකගේ නම කොටාගෙන. හරි අසාධාරණයි !!!සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.com