tag:blogger.com,1999:blog-2934251488377047945.post1433051253047872976..comments2023-07-25T13:35:38.352+05:30Comments on මාධවගේ බ්ලොග් සටහන් | Madhawa's Weblog: ඊයෙ ගොඩක් විශේෂ දවසක්Unknownnoreply@blogger.comBlogger19125tag:blogger.com,1999:blog-2934251488377047945.post-70053953001000681242011-09-12T22:19:18.241+05:302011-09-12T22:19:18.241+05:30ඔබටත් ස්තුතියි..ඔබටත් ස්තුතියි..Madhawa Habarakadahttps://www.blogger.com/profile/09928440540119320513noreply@blogger.comtag:blogger.com,1999:blog-2934251488377047945.post-6265590377219709082011-09-12T22:10:54.889+05:302011-09-12T22:10:54.889+05:30සුභ පැතුම් මාධව සහෝ!!!!සුභ පැතුම් මාධව සහෝ!!!!~ChAnDiKa~https://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.comtag:blogger.com,1999:blog-2934251488377047945.post-64023556729886806852011-09-11T14:00:42.129+05:302011-09-11T14:00:42.129+05:30බොහොම ස්තුතියි.බොහොම ස්තුතියි.Madhawa Habarakadahttps://www.blogger.com/profile/09928440540119320513noreply@blogger.comtag:blogger.com,1999:blog-2934251488377047945.post-19440664626879545032011-09-11T13:41:48.312+05:302011-09-11T13:41:48.312+05:30සුබ පැතුම්...!!!සුබ පැතුම්...!!!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-2934251488377047945.post-41476238738988262212011-09-11T13:06:49.938+05:302011-09-11T13:06:49.938+05:30බොහොමත්ම ස්තුතියි..බොහොමත්ම ස්තුතියි..Madhawa Habarakadahttps://www.blogger.com/profile/09928440540119320513noreply@blogger.comtag:blogger.com,1999:blog-2934251488377047945.post-74176498132282621692011-09-11T12:49:42.280+05:302011-09-11T12:49:42.280+05:30ඔන්න එහෙනම් මාත් සුභපැතුවා.....!!!!!!!!!!ඔන්න එහෙනම් මාත් සුභපැතුවා.....!!!!!!!!!!Dසුදර්ශනhttp://dineshsudarshana.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-2934251488377047945.post-43634271203554174232011-09-11T12:12:15.685+05:302011-09-11T12:12:15.685+05:30ස්තුතියි මල්ලි..ස්තුතියි මල්ලි..Madhawa Habarakadahttps://www.blogger.com/profile/09928440540119320513noreply@blogger.comtag:blogger.com,1999:blog-2934251488377047945.post-22328016179897803922011-09-11T12:04:04.521+05:302011-09-11T12:04:04.521+05:30සුබ පැතුම් අයියාසුබ පැතුම් අයියාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2934251488377047945.post-25424476425834282382011-09-11T07:58:51.701+05:302011-09-11T07:58:51.701+05:30@Yohan: බොහොම ස්තුතියි මල්ලියා.
@deeps: බොහොම ස්ත...@Yohan: බොහොම ස්තුතියි මල්ලියා.

@deeps: බොහොම ස්තුතියි. මාත් බලා ඉන්නෙ ඒ දවස එනකම් තමා. :)

@Lahiru: අහ්. මොකද්ද උනේ කියල මම අහන්නෙ නෑ. නමුත් ඔබ වෙනුවෙන් මමත් කණගාටු වෙනවා. නමුත් ප්රශ්න, ගැටළු විසදගෙන ජීවිතේ ඉස්සරහට ගෙනියන්නයි ඕනෙ.

@නිසුපා: ඔව් අවුරුදු දෙකක්. මටත් මතකයි තාමත් ඔයා කිව්ව දේවල්. :) ස්තුතියි එදා වෙනුවෙන්. :)

@නදුන් උයන: බොහොම ස්තුතියි.Madhawa Habarakadahttps://www.blogger.com/profile/09928440540119320513noreply@blogger.comtag:blogger.com,1999:blog-2934251488377047945.post-50071239970934094152011-09-11T01:26:17.913+05:302011-09-11T01:26:17.913+05:30බොහෝ කල් යෙහෙන් කල් ගෙවන්නට...
ඔන්න අපේ මාධව මලය...බොහෝ කල් යෙහෙන් කල් ගෙවන්නට...

ඔන්න අපේ මාධව මලයට සහ ඔයාගේ ආදරවන්තියට අපේ සුභ පැතුම්... !!!නදුන් උයනhttps://www.blogger.com/profile/10123442193410780953noreply@blogger.comtag:blogger.com,1999:blog-2934251488377047945.post-17742511231377959082011-09-11T00:18:05.664+05:302011-09-11T00:18:05.664+05:30අයියෝ..මට කලින්ම සුභ පතන්න බැරි වුනානෙ මාධව. අවුරු...අයියෝ..මට කලින්ම සුභ පතන්න බැරි වුනානෙ මාධව. අවුරුදු දෙකක් වුනාද අප්පා..කාලය ගිය ඉක්මන නේද..මට තාම මතකයි මං ඔයාට උපදෙස් දුන්න හැටි..:)))Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-2934251488377047945.post-23954582449239024462011-09-10T21:33:07.963+05:302011-09-10T21:33:07.963+05:30මේ ලිපිය කියෙව්වම ගොඩක් දේවල් මතක් උනා සහෝ.
2007 ස...මේ ලිපිය කියෙව්වම ගොඩක් දේවල් මතක් උනා සහෝ.
2007 සැප්ත්ම්බර් මාසේ ඉදන් මගේ ජිවිතෙත් සැප්තැම්බර් මාසේ විශේෂ මාසයක්.ජිවිතේට සතුට ගෙනාවා වගේම පස්සේ කාලේක ජිවිකේට කදුලු ගෙනාවෙත් ඒ මාසේම තමා.Lahiru Siriwardhanahttps://www.blogger.com/profile/06455064560041241466noreply@blogger.comtag:blogger.com,1999:blog-2934251488377047945.post-33221150748782006802011-09-10T21:10:57.150+05:302011-09-10T21:10:57.150+05:30සුභ අනාගතයකට සුභ පැතුම් දෙන්නටම :) ජය මංගල ගාථා කි...සුභ අනාගතයකට සුභ පැතුම් දෙන්නටම :) ජය මංගල ගාථා කියන දවස ළඟදීම උදා වේවා කියලා ප්රාර්ථනා කරනවාDeepshttps://www.blogger.com/profile/16617097485866398438noreply@blogger.comtag:blogger.com,1999:blog-2934251488377047945.post-38485919308908569942011-09-10T18:53:56.080+05:302011-09-10T18:53:56.080+05:30සුභ පැතුම් අයියා!සුභ පැතුම් අයියා!Yohan Kanishka | යොහාන් කණිෂ්කhttps://www.blogger.com/profile/17608910627523356801noreply@blogger.comtag:blogger.com,1999:blog-2934251488377047945.post-36811266316894750172011-09-10T17:00:39.291+05:302011-09-10T17:00:39.291+05:30ඔව්. අපිත් දිනනවා.
බොහොම ස්තුතියි.ඔව්. අපිත් දිනනවා.
බොහොම ස්තුතියි.Madhawa Habarakadahttps://www.blogger.com/profile/09928440540119320513noreply@blogger.comtag:blogger.com,1999:blog-2934251488377047945.post-87960402713479831442011-09-10T16:35:38.449+05:302011-09-10T16:35:38.449+05:30සැබැ ආදර වන්තයින් දිනනවා................. සුභ පැතු...සැබැ ආදර වන්තයින් දිනනවා................. සුභ පැතුම්!!!!Indikanoreply@blogger.comtag:blogger.com,1999:blog-2934251488377047945.post-65638368236753989952011-09-10T16:21:28.568+05:302011-09-10T16:21:28.568+05:30හ්ම්ම්. එහෙම කතාවක් කිව්වෙ ඇයි? හිතෙනවද මෙහෙම ලියන...හ්ම්ම්. එහෙම කතාවක් කිව්වෙ ඇයි? හිතෙනවද මෙහෙම ලියන මම එහෙමයි කියල? :(

එහෙම අය නම් ඕනෙ තරම් මේ ලෝකෙ ඇති, ඒත් මේ කොල්ල එහෙම නෙමෙයි. :)Madhawa Habarakadahttps://www.blogger.com/profile/09928440540119320513noreply@blogger.comtag:blogger.com,1999:blog-2934251488377047945.post-62336893043139592011-09-10T15:03:37.166+05:302011-09-10T15:03:37.166+05:30හප්පේ අපටනම් තව කල් තියෙනවා.... ඒත් එක දෙයක් කියන්...හප්පේ අපටනම් තව කල් තියෙනවා.... ඒත් එක දෙයක් කියන්නම් සහෝදරයා කෙල්ලෙකුට කවදාවත් බොරුවට ආදරය කරන්න එපා මොකද උන් හැමදාම හදවතින් එකම එක කොල්ලටයි ආදරය කරන්නේ.....[ හැබැයි බොරුවට ආදරය කරන එවුනුත් ඕන තරම් ඉන්නවා].......

..::ජයවේවා::.යකා මහත්තයාhttps://www.blogger.com/profile/07756976046015709962noreply@blogger.comtag:blogger.com,1999:blog-2934251488377047945.post-29315963394010612082011-09-10T12:54:06.705+05:302011-09-10T12:54:06.705+05:30godak lassanai.. next month eke eka matath galapen...godak lassanai.. next month eke eka matath galapenawaAnonymousnoreply@blogger.com